ටෙලර් මැෂිමේ ලක්ෂ 25ක් බහිරවයා ගිලී


අම්බලංගොඩ බැංකු ශාඛායක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක තිබූ රුපියල් විසි පන් ලක්ෂයක් අතුරුදන් වී අතැයි අම්බලංගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ටෙලර් යන්ත්‍රය කඩා මුදල් පැහැර ගත් බවට තොරතුරු නැතැයි පොලිසිය කියයි.