ටී.එන්.ඒ ප්‍රා සභාවක හතරක් මහින්දට


දෙමළ ජාතික සන්ධානයට බලය හිමි කිලිනොච්චි පච්චිලිපලෙයි ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හතරදෙනෙක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බව අද (31) වවුනියාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසුහ.