ටියුෂන් දැන්වීමෙන් කාර්ය සාධන පත්‍රිකාව ගිනිබත් වෙයි


ගම්පහ අධ්‍යාපන කලාපයේ අපොස සාමාන්‍ය පෙළ පත්‍රඵල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අනුව සිසුනට ලබා දීමට ගිය ප්‍රශ්නපත්‍ර ස්වරූපයෙන් ඇති  කාර්ය පත්‍රිකාව සිසුන් අතට යාමට පෙර පුළුස්සා දැමූ බවත්, ඒවායේ දැන්වීම් පළ කිරීමට තමාගෙන් අවසර නොගත් බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවාරච්චි මහතා කියයි.