අනුරාධපුර පැත්තේ ටියුෂන් මධ්‍යස්ථානයක ගැහැණු වැසිකිළියට කැමරාවක් සවි කැර එහි සිදුවන දෑ ජංගම දුරකතනයෙන් බලමින් සිටි බව කියන අනුරාධපුර ටියුෂන් ගුරුවරයෙකු බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.