ටිපරය මගියෙක් පරලොව යවයි


දඹදෙණියේ දී ටිපර් රියක්,තිරෝද රථයකද ලයිට් කණුවක ද හැපී  පාරේ ගිය සිව් දෙනකු ද යට කර ඇතැයි  ද ඉන් අයකු මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.