ට්‍රේලරය හත් දෙනකු රෝහලට යවයි


පොලොන්නරුව මනම්පිටියේදී ට්‍රැක්ටරයක ටේලරය ගැලවී පෙරලී යාමෙන් පිටුපස ගමන්ගත් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. රියදුරු ආගිය අතක් නැත.