ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි


(නිමන්ති රණසිංහ)

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයට භාර වී ඇත.

ඒ මහතා පිලියන්දල පිහිටි කොළඹ මහේස්ත්‍රාත් නිල නිවසට මේ වන විට ගොස් ඇත

(ඡායාරූප: ගයාන් අමරසේකර)