ජේතවන කඨින පිංකම නොවැම්බර් 4


ලන්ඩනයේ බර්මින්හැම් ජේතවනරාමයේ කඨින පිංකම  නොවැම්බර් 4 වැනි දා පැවැත්වීමට නියමිතය. කැප්පිටියාගොඩ ගුණවංශ  නා හිමි,  මාපලගම සෝරත හිමි, තෙල්දෙණියේ අමිත හිමි හා පිදිවිල්ලේ පියතිස්ස  හිමියෝ ද මේ පිංකම්වලට සහභාගී වෙති. එස්.බී. මහලේකම් පවුලේ සාමාජිකයෝ පිංකමේ දායකත්වය දරති.