මොරටුව ගාලු පාරේ ඉකුත් (24) වැනිදා පැවති වඩු කාර්මික උද්ඝෝෂණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව ප්‍රධාන සංවිධායක සහ තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාට වතුර බෝතල් ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගැනිමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.

