(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන 29 වනදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ජාතික සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් පසුගියදා පත් කෙරිණ.
ඊට සාමාජික මන්ත්‍රීවරු 35දෙනෙක් ඇතුළත් වෙති.

