ජාතික ඉන්ධන බලපත්‍ර ලියාපදිංචි කිරීම ඇරඹේ


 

(යොහාන් භාසුර)

ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා 'ජාතික ඉන්ධන බලපත්‍රයක්' නිකුත් කිරීම වාහන ලියාපදිංචි කිරීම අද (16) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය.

 ඒ අනුව වාහන හිමියන්ට fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකිය බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.