ජාජබේ විරෝධයක් කොටුවේ


(ශාන්ත රත්නායක)

ජාතික ජන බලවේගය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 26 කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් පැවැත්වෙයි.

ජාතික ජන බලවේගයෙ නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධයට එක්ව සිටියහ.