ජවිපෙ සංවිධායක අනතුරින් මරුට


බුලත්සිංහල දියපරැල්ල ප්‍රදේශයේ නතර කර තිබු කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ ජනතා විමුක්ති පෙරමුණේ බුලත්සිංහල ආසන සංවිධායක ලයනල් දිනපූර්ණ මහතා මිය ගිය බව පොලිසිය කියයි.