ජවිපෙ ඉතාලියෙත් පෝස්ටර් ගහයි


වතුර ඉල්ලා වැරිවේරියේ ජනතාව කළ උද්ඝෝෂණයේදී හමුදාව සමඟ ඇති වු ගැටුමෙන් තිදෙනකු මරුමුවට පත් වී  තිස් හත් දෙනකු තුවාළ වීමේ සිද්ධිය හෙළා දකිමින් සමාජවාදි තරුණ සංගමය හා ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෝ ඉතාලියේ රෝම අගනුවර තැන තැන පෝස්ටර් අලවා  සිය විරෝධය දැක්වුහ.