ජයකොඩි යළිත් පොලිස් මාධ්‍ය පුටුවට


ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස බදාදා යළිත් වැඩ බාරගැනීමට නියමිතය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අම්පාර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත්කර සිටියි.