ජපුර නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ්


මුල්ලේරියාවේ නිවසකට ගිනි තැබීයැයි සැත පිට රිමාන්ඩ් භාරයේ සිටි කෝට්ටේ  මහ නගර සභා මන්ත්‍රී දිනුක විශ්වජිත් ලබන 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.

මුල්ලේරියවේ කේ කේ තිලක් කුමාරගේ නිවසට ඔහු විසින් ගිනි තබන ලදැයි පොලීසිය කොළඹ අතිරේක මහේස්තාත් කපිල දුෂන්ත එපිටවෙල මහතා හමුවේ කියා සිටියේය.