ජපුර ගින්න ගෑස් ටැංකියෙන්


ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන රසායනාගාරයේ  ගෑස් ටැංකියක් පිපිරිමෙන් ගින්න හට ගත් බව රෝහල් සේවකයින් කියයි.ගින්න නිවා දැමු බවත් ඔවුහු පවසති.