ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්:30-31


ජනාධිපතිවරණයට අදාළ  තැපැල් ඡන්ද ලකුණු කිරීම සඳහා  ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට  මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට  නොවැම්බර් 1 වැනිදා  තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට හැකි බවද කොමිසම  දන්වයි.

(16844)