ජනපතිවරණයට තරග නොකරන බව ශ්‍රීලනිපය කියයි


(ඩයනා උදයංගනී)
         
මෙවර ජනාධිපතිවරණයට තරග නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
         
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වෙනුවෙන් සහය ලබාදෙන්නේද නැද්ද යන්න සහ පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ  හෙට (7) ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම්, දයාසිරි ජයසේකර මහතා පැවසීය.