ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 41 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.
අද (06) දහවල් 12 ට එම කාලය අවසන් විය. හෙට (07) නාම යෝජනා බාර දීමට නියමිතය .