ජනපති රුවට ගිය කලක්


කතරගම බස් නැවතුම්පොළේ  ඔරලෝසු කණුව අභියස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  කවන්ධ රුවක් ද  ඊට පහළින්  ඌව ප්‍රධාන අමාත්‍ය  ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ  රුව ද ,දෙපසින් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ සහ කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති  චානක අමිල් රංගන මහතාගේ රුව ද සහිත කටවුට්  මීට බොහෝ කලකට පෙර සිට ප්‍රදර්ශනය කැරේ. ජනපති රුවට වී ඇති විකෘතිය කිසිවකුටත් පෙනී නැති සැටියෙකි.