ජනපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කරයි


රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය ඔක්තෝබර් 31 වැනිදා දක්වා දිර්ඝ කිරිමට තීරණය කර තිබේ.