ජනපති කතානායක මන්ත්‍රී සුවදුක් විමසයි


තංගල්ල රිය අනතුරින් එජාප මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිස බැලීමට කතානායක චමල් රාජපක්ෂ මහතා මාතර රෝහලට පැමිණියේය. මහින්ද රාජපක්ෂ ජනපති ද දුරකථනයෙන් මන්ත්‍රීවරයාට කතා කරමින් ඉක්මන් සුවය පැතූ බව දැනගන්නට ඇත.