ජනපති ඉවත් වන බව නිල වශයෙන් දන්වයි


(අංජුල මහික වීරරත්න)

කලින් ප්‍රකාශ කළ පරිදිම තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිවේදනය කරයි.