මේ අහිංසක මිනිස්සු උද්ඝෝෂණය කළේ සාධාරණ හේතුවකට. ජලය නැති ජීවත් වන් අප කාටවත් බැහැ. එම ඉල්ලීමට පිළිතුරු දුන් අයුරු ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි මගේ හැඟිම. මෙම ඉල්ලීම්වලට සාධාරණයක් ලබා දෙන්න අපි හැමෝම එකමුතු විය යුතු යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත මන්ත්‍රි රුවන් විජයවර්ධන මහතා ගම්පහ රෝහලේ දී පැවැසීය. විරෝධතා වට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලබා ගම්පහ රෝහල් ගත කර සිටින තුවල කරුවන් හා ඔවුන්ගේ ඥාතීන් හමුවේ මන්ත්‍රීවරයා එසේ කීවේය.