ජනක බණ්ඩාර ජාතික රෝහලට


දඹුලු රෝහලට ඇතුළු කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට මාරු කැර යැවු බව දඹුලු රෝහල කියයි.

ඇමැතිවරයාගේ තත්ත්වය බරපතල නැති බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.