ජගත් සමුළුවට ජී.එල්.
එක්සත් ජාතින් සංවිධානයේ 67 වැනි මහා සමුළුවට මෙවර සහභාගි වනුයේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. අනුර පි‍්‍රයදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම, පාඨලී චම්පික රණවක ඇමැතිවරු ද උදය ගම්මන්පිල පළාත් ඇමැතිද නිව්යෝක් නුවරට ගොස් සිටිති.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි නොවන හෙයින් විදේශ අමාත්‍යවරයා ලංකාව වෙනුවෙන් සභාව අමතයි. ‘‘නීතියේ ආධිපත්‍ය’’ මෙවර සැසිවාරයේ තේමාව වී ඇත.
සමුළුව බදාදා (26) ඇරැඹේ.

