ජංගම හලෝ බැටරියෙන් උසාවියට කුඩු
ජංගම දුරකථනයේ හෙරොයින් ගුලි දෙකක් සඟවා ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට ඇතුළු වන්නට ආ රාජගිරියේ කතක පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.රපියල් දෙලක්ෂයක් වටිනා කුඩු ග්‍රෑම් දෙකක් බැටරියක් සේ ජංගම දුරකථනයේ සඟවා තිබිණි

