ඡන්ද නීතී උල්ලංඝනය කරමින් ගාල්ල වක්වැල්ලේ විහාරස්ථානයකදි දකුණු පළාත් ඡන්ද දායකයින්ට භාණ්ඩ බෙදු බව කියන සන්ධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනකු භාණ්ඩ පැටවු වෑන් රියද සමඟ අත්අඩංගුවට ගත් බව ගාලු දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය කියයි.
පෙර පාසල් පුටු , ශබ්දකෝෂ ,බිත්ති ඔරලෝසු,කවකටු පෙට්ටි හා පාසල් උපකරණ බෙදීමට ඔවුන් පැමිණී බව පෝද්දල පොලීසියට පැමිණීලි කැර ඇත.

