ඡන්දෙට කලින් තවත් ප්‍රථිඵලයක්


මාතලේ පලාපත් වලදී අද අලුයම එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂක අසිත සේනාරක්න මහතා ගමන් කළ වාහනයට නාඳුනන පිරිසකගෙන් එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ද , තවත් අයකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

ඔහු ගමන් කළ වාහනයට ද පහර දී අලාභ හානී කර ඇත.