බස්නාහිර පළාත් සභාව ඡන්දය පටන් ගන්නටත් පෙර සිටම ලංගම බස්වල පෝෂ්ටර අලවා ඇත.
ඡන්දයට ඉදිරිපත් වීමට නියමිත ලංගම සේවකයකුගේ මෙසේ අලවා ඇත්තේ උඩහමුල්ල ඩිපෝවට අයත් බසයකය.
පොදු දේපළක් වන ලංගම ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීමත්, රථවාහන රෙගුලාසි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමත් පිළිබඳව නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මැතිවරන කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද, පොලිසියට ද දැනුම් දී ඇත.