වයඹ ඡන්ද නීති ගැන දැනුම්වත් කිරීමට පුත්තලම් දිසාපති ඡන්ද අපේක්ෂකයන් 437 දෙනකුට ඇරයුම් කළ නමුත් පුත්තලම නගර සභාවට පැමිණි ප්‍රමාණය සීයයටත් අඩු යැයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් සිල්වා මහතා කියයි.