ඡන්ද නීති කැඩූ සන්දානයේ පහකට පොලිස් ඇප


පළාත් සභා ඡන්දයට තරග කරන සන්දාන අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරක  පෝස්ටර් අලවමින් සිටි පස්දෙනෙකු පුත්තලම මංගල එළියේදී අද දෙකට පමණ අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය කියයි.

පාප්ප බාල්දි හතක් සහ පෝස්ටර් මිටියක් ඔවුන් ලග තිබී ඇත.

ඡන්ද නීතිය අනුව පෝස්ටර් ඇලවීම සම්පුර්ණයෙන් තහනම්ය.