චෝදනාවන්ට ලක්වූ විනිසුරුවන්ට තරග තහනමක්
මුදලට තරග පාවාදීමට සූදානම් වූයේ යැයි චෝදනා ලැබ සිටින විනිසුරුවරුන්ට තාවකාලික තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සහ එහි පූර්ණ කාලීන රටවල් එක`ගතාවකට පත්ව සිටිති. ඒ සම්බන්‍ධයෙන් කෙරෙන පරීක්‍ෂණ අවසන්වන තුරු මෙම තරග තහනම ක‍්‍රියාත්මක වේ.

