චොප්පෙගේ ගෝලයා අල්ලයි


මිනීමැරුම් කොල්ලකෑම් හා අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ‘ඩෙකා’ පිටරට සිට පැමිණ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලීසිය කියයි.

වරක් කොළඹ කොම්පඤ්ඤවීදීය හොල්ලාගෙන සිටි චොප්පේගේ සගයකු බව කියන මොහු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසීයට අවශ්‍යව සිටියේය.

ඔහු නොමැතිව විභාග වු නඩුවකදී ඔහුට මරණ දඩුවමද හිමි විය.