චීස් හොරා සාක්කුවෙන් දැනේ
අද විවෘත කළ සුපිරි වෙළෙඳහලකට හොර සාක්කු මැසූ කලිසමක් ඇඳ ඇතුළු වූ පුද්ගලයකු එම සාක්කුවල චීස්, ඕඩිකොලොං වැනි බඩු පුරවාගෙන නූඩ්ල්ස් පැකට් දෙකකට පමණක් මුදල් ගෙවන්නට යද්දී අහුංගල්ල පොලීසියට බාරදුන් බව වෙළෙඳහල කියයි.
වෙළෙඳහළේ කැමරා ඔහු අල්ලා දුන්නේය.

