චීනයේ දෙපා වඳුරෙක් By None // 2012 ඔක් 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} චීනයේ ෂැංඩොන් සත්ව උද්‍යානයේ දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරෙක් සිටියි. මෙයට කළකට පෙර සිදු වූ හදිසි අනතුරකින් වඳුරාගේ පාද අක්‍රීය විය. තමට අහිමි වූ දේ ගැන නොසිතා, තිබෙන දෙයින් ජීවිතය ජය ගන්නට වෙර දරන මෙම වඳුරා සත්ව උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම්කරුවා බවට පත් වී ඇතැයි ඩේලි මේල් පුවත්පත පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත