චීන රූමතියෝ සීගිරි ලඳුන් බලති


දිවයිනට පැමිණ චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ සුරූපිණියෝ  අද සීගිරිය  නැරඹීමට  ගියහ.

චීන  රූපවාහිණී නාලිකා කිහිපයක මාධ්‍යවේදීහු ද  සීගිරි ගල තරණය කළහ.

සීගිරි ගල මුදුනේදී ඔවුහු  රූපවාහිණී වැඩ සටහන් කිහිපයක්ම පටිගත කළහ.

චීන රූ රැජිණියෝ හෙට මින්නේරියට ගොස් වන ජීවී අසිරිය විඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිති.

1

 2 3 4 7 9 11 12 13 14 15 DSCF7883 DSCF7911 DSCF7923 DSCF7924 DSCF7925 DSCF7943