චීන උප අගමැති කැලණියේ


තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන උප අගමැති ලියූ යුෂෝන් මහතා අද සවස කැලණිය රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය.

කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ චීන උප අගමැතිවරයාට සහ ඔහු සමග ආ පිරිසට කැලණි විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම ගැන විස්තර කළහ.