චන්ද්‍රිකාගෙන් නෝක්කඩුවක් By None // 2012 සැප් 26 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පසුගිය වසර හත තිස්සේම ශ්‍රී ලංකාවේ ජනාධිපති හොරගොල්ලේ බණ්ඩාරනායක ගුණසමරුවට පැමිණ නැතැයි ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදි කර්තෘ සිහිකිරීමට එසේ නොපැමිණෙනුයේ ඇයි දැයි නොදන්නේ යැයි ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හොරගොල්ලේ දී අද මාධ්‍ය සමග පැවැසුවාය. කෙසේ වෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන් ජනතාව එදත් අදත් කවදත් බණ්ඩාරනායක මහතාට උපහාර දක්වතියි ද ඇය කිවාය. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වූයේ 1959 සැප්තැම්බර් 26 වැනි දාය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත