පානීය ජලය ඉල්ලු වැලිවේරිය රතුපස්වල ජනතාවට වෙඩ් තබා තිදෙනකු මරා දැමීම වැනි දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නොවිය යුතු යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රතුපස්වලදී පැවසුවාය.
වැලිවේරියේ දී මියගිය අකිල, රවිශාන් සහ නිලන්තට පින් අනුමෝදන් කිරීම සඳහා රතුපස්වල ගල්ඔලූව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේදී පැවැති පින්කමට ඕ සහභාගී වුවාය.