විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස අද දෙවැනි වරටත් යාපනය සිය කාර්යාලයයේ දී වැඩ භාර ගත්තේය.
උතුරු පළාත් සභාව සමඟ සහයෝගයෙන් වැඩ කරන බව ඔහු කීවේය.
උතුරු පළාත් සභා මහ ඇමැති හෝ හෝ පාලක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් හෝ පැමිණ සිටියේ නැත. එහෙත් උතුරු පළාත් විපක්ෂ නායක තවරාසා මන්ත්‍රීවරයා ද යාපනය, නගරාධිපති යෝගේෂ්වරී පත්කුණරාජා මහත්මිය ද පිමිණ සිටියහ.




