ඝාතන පිරික්සූ සී.අයි කොළඹට කැඳවයි


කහවත්තේ කොටකෙතන ඝාතන පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පරීක්ෂක රොහාන් ඕළුගල මහතා හදිසියේ කොළඹට කැඳවීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වීමට යන බවට ආරංචි පැතිරයාමත් සමග අද උදෑසන සිට කහවත්ත නගරයට පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ ආරක්ෂවා තර කැර ඇත.