ගෝන මස් කන්න බැරිවේ By None // 2012 සැප් 25 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යාල වනෝද්‍යානයේ සිටි මී ගවයකු තරම් විශාල ගෝනකු හා මුවන් තිදෙනකු මරා කැන්ටර් ලොරියකින් රැගෙන යද්දී කතරගම, කටගමුවේ යුද හමුදා රෙජිමේන්තුවෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී කාර්යාලය කියයි. මෙතරම් ලොකු ගෝනකු සංචාරකයක් පවා දැක නැත. ලූතිනන් කර්නල් එච්.ඒ. ලක්ෂ්මන් මේ වැටැලීම මෙහෙයැවීය. අද අලූයම සිදුකළ වැටැලීමේදී සැකකරුවන් තිදෙනකු පලාගිය බවද කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත