හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට සාක්කි දීම සඳහා පැමිණියේය.
මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ල සඳහා කටඋත්තර ලබාදීමට අද (20) ඔහුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණි.