රුහුණ විශ්ව විද්‍යාලයයේ මාපලාන කෘෂි විද්‍යා පිඨයේ ගොනුන් 21 දෙනකු වැලිගම ව්‍යාපාරිකයකුට විකීණිම රාවණා බලය මැදිහත් විමෙන් අත්හිටුවා ඇත.
එම ගවයින් රුපියල් එක්ලක්ෂ තිස්දහසකට පමණ විකිණිමට මිල නියම කැරගෙන තිබිණි.
එම සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිළි කළේය. රුහුණ විශ්ව විද්‍යාලයයේ උප කුලපති ගාමිණි සේනානායක පැවසුයේ දැන් කුඹුරුවලට ගවයින් යොදා ගැනීම අඩු බවත් නොමිලේ දිය හැකි වුවත් ඒ සතුන් හොරෙන් මස් කඩයට යන බවත් ඔහු කිවේය.