ගේට්ටු දාන්න කලින් මැරෙන්න යති


මහරගම නාවින්න දුම්රිය හරස් පාරේ ගේට්ටුව වසා තිබියදී  අස්සෙන් රිංගා ගිය ත්‍රිරෝද රියදුරන් දෙදෙනකුට හා  යතුරුපැදිකරුවන් තිදෙනකුට  ගංගොඩවිල මහෙස්ත්‍රාත්  අජිත් මාසිංහ මහතා  රුපියල් 7500 බැගින්  දඩ නියම කළේය.

මහරගම පොලිස් රථ වාහන අඞශයේ  ස්ථානාධීපති  උප පොලිස් පරීක්ෂක  වසන්ත ජයරත්න  මහතා  පැමිණිල් ඉදිරිපත් කළේය.