ගෘහස්ථ ගෑස් ’නිශ්චිත භාණ්ඩයක්’ බවට පත් කරයි


 

(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)

ගෘහස්ථ ගෑස් 'නිශ්චිත භාණ්ඩයක්' ලෙස නම් කරමින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෘහස්ථ ගෑස් ප්‍රජාවහැඟෙනගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට හැඟෙන හෙයින් පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ ගෘහස්ථ ගෑස්නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ද ගැසට් නිවේදනයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.