ගුවන් භටයා පාලමෙන් වැටී මරුට


අලුත්වැඩියා කරමින් තිබෙන ඇල්පිටිය අලුත්ගම පාරේ දෙද්දුව පාලමෙන් පහළට වැටුණු හිටපු ගුවන් හමුදා භටයකු මියගියේය. රත්මලානේ සිට යතුරු පැදියෙන් යද්දී මෙම අනතුර සිදුවිය.