ගුරුවරු විදුහල්පතිවරු ඉසුරුපාය ළඟ උද්ඝෝෂණයේ By None // 2012 ඔක් 24 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු හයකට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සාමාජිකයෝ රාජගිරිය ආයුර්වේද වටරවුමේ ආචාර්ය එන්.එම්. පෙරේරා පිළිරුව අසල සිට බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ඉසුරුපාය දක්වා ගමන් කළහ. අමාත්‍යංශයට ඇතුළු වීමට ඔවුන් උත්සාහ දැරුවත් කැරලි මර්ධන ඒකකය ඇතුළු පොලිිසිය එය නැවැත්වීය. පසුව ඉසුරුපාය ඉදිරිපිට දෙපැයක පමණ කාලයක උද්ඝෝෂණයක් පවත්වා විසිර ගියහ. අධ්‍යාපන ඇමැති තමන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙන නිසා වෙනත් අමාත්‍යවරයකු යටතේ හෝ වහාම සාකච්ඡුාවක් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලූහ. එසේ නොවුනහොත් දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට යාමට අදහස් කරන බවත් ඔවුහු කීහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත